Friday, September 30, 2011

සිතේ සරන නුඹ


සිනිඳු සුදු මුදු වළා සරනා
වැනිය නුඹ ඒ නීල ගගනා
නොකියමි මම ගොතා වදනා
නුඹ දුරයි ගුවන ම'සල රදනා


සෑදෑ සුවඳින් මත්ව පෙමිනා
හමා යන ඒ සිහිල් පවනා
කියමි කෙලසක නුඹම වැන්නා
නුඹ රළුය, පවන ගතේ වෙලෙනා


නිශා යාමය එළිය කරනා
නිසයුරු නුඹ කොහොම කියනා
අඹර මත මල් යහන් සදනා
නුඹ තරු කියමි කෙසේ මුමුණා


නෙත් කෙවෙනි තුල සැඟව මැවෙනා
සොඳුරු පාට හීනයක්ද නොවෙනා
වරින් වර විත් මහදෙ හි සරනා
නුඹ කොහිද මට කියන් මුමුණා


Post Comment

2 comments:

  1. ඔයාගෙ බ්ලොග් එකට ගොඩ වැදුනෙ අදමයි.ලස්සනයි යාලුවා.

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි හිම හංසි..
    අයේත් එනවා නම් ගොඩක් සතුටුයි...
    :)

    ReplyDelete

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]