Tuesday, September 6, 2011

කියාදෙනවද මට?

"ඔබ ඈතින් ඉදන් ඔයතරම් රත්තරන්
මං ආවොත් ද ඔබ මට හිමි...."
       ~උමරීයා සිංහවංශ~



සිතට පිවිසුනු හැඟුම්
වදන් කර පවසන්න
කියා දුන්නා සේම
කියා දෙනවද මට
හැඟුම් සඟවා සිනාසෙන්නට...

ඔබ සිර කලා සේම
සිත සිර කරන්නට
කියා දෙනවද මටත්
මගේ සිත සිර කරලන්න...

ආදරය කරන්නට
කියා දුන්නා සේම
කියා දෙනවද මට
දුන්නු ආදරය යලිත් අරගන්න...

ඔබ දුර යනවා සේම
මටත් දුර යන්න
ඔබෙන් වෙන්වෙලා
කියා දෙනවද මටත්
ඔබව අමතක කරන්න
ඔබ මාව අමතක කල විදිහ

Post Comment

No comments:

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]