Friday, November 25, 2011

සිතේ සැඟවුනු කවි 3


සිත හඬන තරමට
කැලඹේ නම් මහ සයුර
සුසුම් ලන තරමට
දෙදරයි නම් මහ පොළොව
දැනේවි නුඹට
ආදරය කොතරම්ද වග
නමුදු කැලඹෙන්නේ
මගේ හද පමණක්ම
දෙදරන්නේ මගෙ හද
පමණකම වෙනකොට
කෙසේ දැනෙන්නද නුඹට
හිතේ සැඟවිච්ච
මගේ ආදරය..

Post Comment

3 comments:

  1. ලස්සන අදහසක් යාලු!!! හරිම අපූරුයි...හ්ම්ම්...කෙල්ලො හුගාක් ආදරේ හිත ඇතුළෙම තියාගෙන විඳවනවා...

    ReplyDelete
  2. භයවෙන්න එපා කෙලින්ම කියන්න.මගේ දිහා බලාගෙන කියන්න.මොකක්ද? ආදරෙයි කියල!!

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වාම එයා අහයිද?? :D

      Delete

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]