සඳට එළිය
දෙන්නේ හිරුලු
කිසිදා නොදකින
සඳට එළිය දෙන්න
හිරුට හැකිනම්
හැමදා දකින
මට එළිය දෙන්න
ඇයි නුඹට බැරි?

Comment Hint
ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
නොදකින නිසා තමයි ඉරත් ඔය එලිය දෙන්නේ. එක දවසක් හරි දැක්කනම් එහෙම එදා ඉඳන් රෑට තරු එලිය විතරයි. :D
ReplyDeleteඇයි හඳ එච්චරටම කැතද? :D
ReplyDeleteසදට එළිය හිරු දේවි
ReplyDeleteරහසින් ආදරේ නිසා
නුඹට එළිය ඔහු වේවි
පිටුපසින් හිද නුඹ නොදකිනා..