සියදහස් වාරයක්
දොස් පැවරීමි මම
මගේ නොහික්මුනු
මුවට..
අකීකරු වදන්
පැවසීය ආදරය ඔබට
මා වෙතින් ඉවතට
නුඹව දුර ගෙන ගිය
ඒ අකීකරු වදන්
නොකිව යුතුව තිබුණි මා..
Comment Hint
ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
සිදු වූ දේ
ReplyDeleteසිදු වුණි ය
සොයුරිය
ඵලක් නැත ඒ ගැන සිතා...
සිත හදා ගනු මැන
එයමයි ජීචිතේ
අකීකරු ආදරේ............