Thursday, August 4, 2011

උණුසුම් වසන්තයක්....

නිල් මිණි කැට දෙස බලා මම

රස විඳිමි නා දළු සුවේ.....

හොවා ගන්නෙමි හෙල පියුම් මම්

මගෙ ළය මත සෙනෙහසින්........

නැගෙන ගං රැලි මත සැතපෙමි

විඳිමින් උණුසුම් ගිනිදෙල් සුවේ......

පයනා අඩ සඳ සිඹින්නෙමි

පියවෙනා මිණි රැසින් තෙමී...

කිරිගරුඬ සක් මිණි ගැබේ මම්

සඟවමී මගෙ වත සෙමින්....

ගැස්සෙන රැලි මතින් නොවැටෙන්න

බදා හිඳිනෙමි රියසක තදින්....

රැයම අඳුරුයි ලොවම නින්දෙ

නමුදු මා නම් අවදියෙන්.....

නොපෙනේ අඳුරක් මගේ දෑසට

දිලෙන ගිනි සිළුවක් දකිම්.......

Post Comment

9 comments:

  1. අලුත් බ්ලොග් එකක් වගේ. කවි ලියන එකත් හොදයි. එත් කවි ගැන කියන්න මන් දන්නේ නැ. කවි වලටම සිමා වෙන්න එපා. මොකද ගොඩක් අය කවි ලියනවනේ. කොහොම හරි කමක් නැ සුබ පැතුම්..... මගින් නොනැවති ඉදිරියටත් ලියන්න.

    ReplyDelete
  2. kavi walatama seema weemak ne. eth mama danne ne thama karanne.. bohoma esthuthi comment kalata. :) hithe tiyena de wachana walata harawala hari mama kauda kiyana ekai hoya ganna hadanne.. :D

    ReplyDelete
  3. ලස්සනයි කවි ටික RRH.........හදවතට එකඟව දැනෙන දේ ලියන්න....
    මගෙනුත් හොට් හොට් සුබපැතුම් ඒහ්.... :)

    අනූ :)

    ReplyDelete
  4. Thank you wewa Anu.. ;) digatama liyanna thama kalpanawa.. :D

    ReplyDelete
  5. මැල්ලුම්ද??? :P

    අනූ :)

    ReplyDelete
  6. හා හා..... කීප් ඉට් අප්. :)


    අනූ :)

    ReplyDelete

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]