tag:blogger.com,1999:blog-8099987857223847996.post6692815092564361051..comments2023-05-28T19:53:24.651+05:30Comments on ~Silent Thoughts~: බලාපොරොත්තුව..Red Riding Hoodhttp://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-8099987857223847996.post-3285734020134679452011-12-10T23:13:38.323+05:302011-12-10T23:13:38.323+05:30ඒ මොකෝ ඒ? බලාපොරොත්තු වලට ආස නැද්ද?ඒ මොකෝ ඒ? බලාපොරොත්තු වලට ආස නැද්ද?Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-8099987857223847996.post-68164928640272110352011-12-10T22:06:51.358+05:302011-12-10T22:06:51.358+05:30මට පෙන්නන්නම බැරි දෙයක් තමා ඔය බලාපොරොත්තු කියලා ක...මට පෙන්නන්නම බැරි දෙයක් තමා ඔය බලාපොරොත්තු කියලා කියන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8099987857223847996.post-7841356607843605832011-12-08T22:13:30.262+05:302011-12-08T22:13:30.262+05:30true... Hope keeps us alive..
thanx nanga... :Dtrue... Hope keeps us alive..
thanx nanga... :DRed Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-8099987857223847996.post-88966798023505000202011-12-08T21:47:15.045+05:302011-12-08T21:47:15.045+05:30hopes.........
there are the most important thing;...hopes.........
there are the most important thing;that beautify our lives..

WarshaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8099987857223847996.post-50033748275791601232011-12-07T20:55:05.331+05:302011-12-07T20:55:05.331+05:30සිරාවටම..... ;)සිරාවටම..... ;)ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-8099987857223847996.post-55375657817577740012011-12-07T20:06:26.962+05:302011-12-07T20:06:26.962+05:30pasan-
බලාපොරොත්තුව නුඹයි
නුඹ බලාපොරොත්තුවයි..
න...pasan-
බලාපොරොත්තුව නුඹයි
නුඹ බලාපොරොත්තුවයි..

නුබ උසට වේගයෙන්
ඉහළ යන, ඒ සැණින්
සැඩ සුළඟින් නොදැනී
අතරමං කරන, නුඹ

බලාපොරොත්තුව නුඹයි
නුඹ බලාපොරොත්තුවයි....
:)Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-8099987857223847996.post-31018242033962094472011-12-07T20:05:46.292+05:302011-12-07T20:05:46.292+05:30හිතු- ඒකත් ඇත්ත කතාවක්.. ඒත් අපි බලාපොරොත්තු අතැරල...හිතු- ඒකත් ඇත්ත කතාවක්.. ඒත් අපි බලාපොරොත්තු අතැරලාම නැ නේද?.. නිකන් හිතන්න අපි කවියක් ලිව්වොත් අනිත් අය ඒක බලයි කියලා අපි බලාපොරොත්තු වෙනවානේ... අපී පුන්චි පුන්චි තීරණ පිටිපස්සේ බලාපොරොත්තුව හැන්ගිලා ඉන්නවා.. :)

ගිනි කුරුල්ලා- සමහර බලාපොරොත්තු ඉටු නොවන තරමටත් හොඳයි.. ;)Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-8099987857223847996.post-50495928236939535572011-12-07T20:05:23.027+05:302011-12-07T20:05:23.027+05:30මහි- බලාපොරොත්තු ශක්තිය දෙනවා.. ඇතුවත් බැ... නැතුව...මහි- බලාපොරොත්තු ශක්තිය දෙනවා.. ඇතුවත් බැ... නැතුවත් බැ තමා.. :)

ළහිරු- කඩා වැටෙන ජීවිත ජීවත් කරවන්නේ බලාපොරොත්තුව තමා.. :)

වර්ණා- බලාපොරොත්තුවට යන්න කියන්න එපා නඟා.. ජීවිතේට අරුථක්, අරමුණක් නැති වෙයි.. :)Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-8099987857223847996.post-47857245961535598912011-12-06T17:06:25.901+05:302011-12-06T17:06:25.901+05:30හ්ම්ම්..හරි අමුතු දෙයක් තමයි....හැම කෙනෙක්ගෙම හැම ...හ්ම්ම්..හරි අමුතු දෙයක් තමයි....හැම කෙනෙක්ගෙම හැම හොද බලාපොරොත්තුවක්ම ඉටු වෙනවනම්......ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-8099987857223847996.post-59860697635055973072011-12-06T17:03:25.512+05:302011-12-06T17:03:25.512+05:30බලාපොරොත්තු කියන ඒවා මම හිතින් අතෑරලා හුගාක් කල්.....බලාපොරොත්තු කියන ඒවා මම හිතින් අතෑරලා හුගාක් කල්..
මොකද මම විශ්වාස කරන දෙයක් තමා, බලාපොරොත්තු= අනාගත දුක

ඔය බලාපොරොත්තු ඉෂ්ඨ වුනොත් හොදයි. හැබැයි නොවුනොත්.... ගින්නක්නෙ..:'(හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-8099987857223847996.post-80638242635323693902011-12-06T16:07:09.674+05:302011-12-06T16:07:09.674+05:30බලාපොරොත්තුව
නුබ මට
හිසරදයක්
යමන් මගේ හිතින් ඈතට.....බලාපොරොත්තුව
නුබ මට
හිසරදයක්
යමන් මගේ හිතින් ඈතට...
ආයේ කවදාවත් නොඑන්නම..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-8099987857223847996.post-42856993449624234232011-12-06T09:06:03.931+05:302011-12-06T09:06:03.931+05:30විරාමයක් නැති
නැවතුම් පොලක් සොය යන
ජීවිතයක..
තාවක...විරාමයක් නැති
නැවතුම් පොලක් සොය යන
ජීවිතයක..
තාවකාලිකව සිත
ප්රබෝධමත් කරන
නුඹ ..
නුඹයි ඒ
බලාපොරොත්තුව.....Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-8099987857223847996.post-68083735173371867772011-12-06T07:20:45.396+05:302011-12-06T07:20:45.396+05:30අරුමයක් වුවද ජීවිතය ජීවත් කරවන
වැටෙන්නට යන ජීවිත ග...අරුමයක් වුවද ජීවිතය ජීවත් කරවන
වැටෙන්නට යන ජීවිත ගොඩ කරන
නිකමට හෝ ලඟට ඇවිත් යන
බලාපොරොත්තුවළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-8099987857223847996.post-81187278861023206732011-12-06T03:01:07.711+05:302011-12-06T03:01:07.711+05:30බලාපොරොත්තු රහිත ජීවිතේ කොයි තරම් සුන්දර ද කියලා හ...බලාපොරොත්තු රහිත ජීවිතේ කොයි තරම් සුන්දර ද කියලා හිතෙන්නේ එතකොට තමයි. ඒත් බලාපොරොත්තු තමයි මිනිස්සුන් ව ජීවත් කරවන්නේ..........

ඇතුවත් බැරි, නැතුවත් බැරි බලාපොරොත්තු!!!!!!!Anonymousnoreply@blogger.com