ජූලි 17 වෙනිදා....
දොළොස් මසක් පුරාවට
ගඳ ගස්සවමින් දිවිය
හිත ඇතුලේ තැන්පත්ව තිබූ
අහිමි පෙමක මළකඳ
වළදමමි සදහටම....
මා නුඹෙන් නොලද
පෙමට වැඩි යමක්
නුඹට අහිමි වුනු බව
නොදන්නවා ඇති නුඹ තාම..
මෙතෙක් කල් හද පතුලේ
තැන්පත්ව තිබූ එය
සදහටම වළදමමි
යළිත් මතු නොවන්නට...
ශක්තිමත් වෙන්න
ReplyDeleteම්ම්ම්... ඒක තමා බලාපොරොත්තුව..තැන්කූ..:)
Deleteමියදුන සුසුමක
ReplyDeleteමතක බණට නුඹ
බලන් හිටිය
කල්පයක් තරම්
මිහිදන් කල මැන
සදාකාලයට
මතකය නොවටී
කඳුළු තරම්
දුක් උනාම හිත
නොදැනීම හෙලනා
සුසුමක අභිමන්
තුරුළු කරන්
බලාඉන්න තව
සඳක් පායාවි
මුකුලිත මුවගට
සිනහ අරන්
මියැදුනු ආදරය
Deleteමිහිදන කලා අද
මඟ බලමි විඳගන්න
මගේ කෙටි ජීවිතය..
නොලැබි දේ වෙනුවෙන්
නැ පලක් හඬාලා
කෙටි ජීවිතය විඳිමි
සිනා මුව රඳාලා... ;)
ගිය දේවල් ගැන තැවී තැවී ඉන්නේ නැතුව අනාගතය ගැන හිතන ඒක තමා හොද ....
ReplyDeleteසහතික ඇත්ත රොබින්.. :D
Delete:( :(
ReplyDeletemoko ane?? :) adanna deyak newei.. hina wenna deyak kiwwe.. :D adapu kale ewarai.. hehe..
Delete//අහිමි පෙමක මළකඳ
ReplyDeleteවළදමමි සදහටම....//
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....
හ්ම්ම්ම්ම්........... :)
Delete