අපි ආදරය කරනකොටත් ඔය වගේ දේවල් අනන්තවත් කරනවා. අපට ඕන කෙනාගේ අවධානය උපරිමයෙන් ලබා ගන්න උත්සහ කරනවා.
ආදරයේදී ඉරිසියාවත් ඕනා..
මොකද නංගියෝ.. ලේසියටද කවිය මෙහෙම දැම්මේ.. මටනම් මේ පොඩි අකුරු පේනවා අඩුයි.. වයසටද මන්දා..
lassanai RED keep it up
Madhuranga aiya- හ්ම්ම්.. ඒක නම් ඇත්ත.. සමහර වෙලාවට එයාගේ අවධානය පොඩ්ඩක් හරි වෙන අතක නම් ඒ වෙලාවට ගොඩාක් දුක හිතෙනවා.. Warna- ම්ම්ම්.. ටිකක් විතර.. හැබැයි ගොඩාක් නෙවෙයි.. Dinesh aiya-අනේ ඔව් අයියා.. මම කොහොමත් නිකන් ඉන්න ගමන් පින්තූර වල කවි කරනවා.. ඒක ඒ විදිහටම දැම්මා.. :) ඊළඟ එක වෙනස් කරන්නම්.. හැබැයි පින්තූරේ උඩ ක්ලික් කලා නම් ලොකුවට බලන්න තිබුනා..
@Anno- තැන්කූ ඇනො.. ඊළඟ පාර නමත් දාන්න යාළු..
හයිකු කාව්‍ය සම්ප්රදායේ කෙටි කවියක් වුවත් අගෙයි.
ආදරේ කරද්දි මම නම් ෆට්ටම ඉරිසියයි
පට්ට අයිඩියාවක් මේකනම්
බොහෝම ස්තුතියි දයානන්ද මහත්මයා.... සමහර වෙලාවට වචන කිහිපයකින් ලොකු දෙයක් කියන්න පුළුවන් කියලා මම හිතන්නේ..හිතු.. සමහර වෙලාවට ඉරිසියාවම අපිව වෙන් කරනවා නේ.. ඒ නිසා ඉරිසියා කරද්දි පරිස්සමෙන්.. හිහි..බොහෝම ස්තුතියි.. අනුරාධ :D
හ්ම්ම්..... :/
Comment Hintඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැකImages: [im]...........................[/im]scrolling effect: [ma].....................[/ma]font size: [si="2"]..............[/si]font color: [co="red"].........................[/co]centralize the text: [ce]..................[/ce]scrolling effect in right side: [ma+]......................[/ma+]box the comment: [box]....................[/box]mark the comment: [mark].................[/mark]background effect: [card="blue"].....................[/card]image to fit the column(100%): [im#]...........................[/im]Highlight the words: [hi="yellow"].........................[/hi]
අපි ආදරය කරනකොටත් ඔය වගේ දේවල් අනන්තවත් කරනවා. අපට ඕන කෙනාගේ අවධානය උපරිමයෙන් ලබා ගන්න උත්සහ කරනවා.
ReplyDeleteආදරයේදී ඉරිසියාවත් ඕනා..
ReplyDeleteමොකද නංගියෝ.. ලේසියටද කවිය මෙහෙම දැම්මේ.. මටනම් මේ පොඩි අකුරු පේනවා අඩුයි.. වයසටද මන්දා..
ReplyDeletelassanai RED keep it up
ReplyDeleteMadhuranga aiya- හ්ම්ම්.. ඒක නම් ඇත්ත.. සමහර වෙලාවට එයාගේ අවධානය පොඩ්ඩක් හරි වෙන අතක නම් ඒ වෙලාවට ගොඩාක් දුක හිතෙනවා..
ReplyDeleteWarna- ම්ම්ම්.. ටිකක් විතර.. හැබැයි ගොඩාක් නෙවෙයි..
Dinesh aiya-අනේ ඔව් අයියා.. මම කොහොමත් නිකන් ඉන්න ගමන් පින්තූර වල කවි කරනවා.. ඒක ඒ විදිහටම දැම්මා.. :) ඊළඟ එක වෙනස් කරන්නම්.. හැබැයි පින්තූරේ උඩ ක්ලික් කලා නම් ලොකුවට බලන්න තිබුනා..
@Anno- තැන්කූ ඇනො.. ඊළඟ පාර නමත් දාන්න යාළු..
ReplyDeleteහයිකු කාව්‍ය සම්ප්රදායේ කෙටි කවියක් වුවත් අගෙයි.
ReplyDeleteආදරේ කරද්දි මම නම් ෆට්ටම ඉරිසියයි
ReplyDeleteපට්ට අයිඩියාවක් මේකනම්
ReplyDeleteබොහෝම ස්තුතියි දයානන්ද මහත්මයා.... සමහර වෙලාවට වචන කිහිපයකින් ලොකු දෙයක් කියන්න පුළුවන් කියලා මම හිතන්නේ..
ReplyDeleteහිතු.. සමහර වෙලාවට ඉරිසියාවම අපිව වෙන් කරනවා නේ.. ඒ නිසා ඉරිසියා කරද්දි පරිස්සමෙන්.. හිහි..
බොහෝම ස්තුතියි.. අනුරාධ :D
හ්ම්ම්..... :/
ReplyDelete