නුබ එපා මට කවදාවත්ම, මගේ ඇස් දෙකට පේන්න එන්න එපා
" නුඹ එපා මට නුඹ එපා.."ඇත්තටම ඔහොම කියලා හිත හදාගන්න පුළුවන්නම්..
සිහින ලොව හිනෙහුනේ ඔබමද.මා නෙතු පියන් වසලා.සැබෑ ලොව දුර ගියේ ඇයි නුඹ.මගේ පෙම මකලා.දුටුව සිහිනෙන් පිබිද බැලුවෙමි.නුඹ දුර ගොසින් සිටියා.කිමද නුඹ අද අදුරෙ තනි වි.ඉටි පහන් නිමලා...
Pasan- අඳුරේ තනිවූතාරුකාවිමම මිසක් නුඹ නොවෙමැයි..පහන් නිවිලාකළුවරේ මානෙත් වසාගෙනහඬමි ඉකිබිඳලා..
වර්ණා -ඔහොම කිව්වට එහෙම වෙන්නම නැනේ.. දිනේශ් අයියා- ඇත්ත අයියේ.. එහෙම පුළුවන් නම් කොච්චර දෙයක්ද..ඒත් අනේ බැනේ..
mata nam eya oone.eeth eyata mava epalu.
අන්න එහෙමයි ඉන්න ඕනේ ගියපු අය ආයේ ඕනේ නෑ... මාත් එහෙමයි. අදතමයි ඉස්සෙල්ලම ඔයාව බලන්න ආවේ.ජයවේවා!!
ඔහොම කියලා හරි හිත හදා ගන්න තියෙන්නේ.
Comment Hintඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැකImages: [im]...........................[/im]scrolling effect: [ma].....................[/ma]font size: [si="2"]..............[/si]font color: [co="red"].........................[/co]centralize the text: [ce]..................[/ce]scrolling effect in right side: [ma+]......................[/ma+]box the comment: [box]....................[/box]mark the comment: [mark].................[/mark]background effect: [card="blue"].....................[/card]image to fit the column(100%): [im#]...........................[/im]Highlight the words: [hi="yellow"].........................[/hi]
නුබ එපා මට කවදාවත්ම, මගේ ඇස් දෙකට පේන්න එන්න එපා
ReplyDelete" නුඹ එපා මට නුඹ එපා.."
ReplyDeleteඇත්තටම ඔහොම කියලා හිත හදාගන්න පුළුවන්නම්..
සිහින ලොව හිනෙහුනේ ඔබමද.
ReplyDeleteමා නෙතු පියන් වසලා.
සැබෑ ලොව දුර ගියේ ඇයි නුඹ.
මගේ පෙම මකලා.
දුටුව සිහිනෙන් පිබිද බැලුවෙමි.
නුඹ දුර ගොසින් සිටියා.
කිමද නුඹ අද අදුරෙ තනි වි.
ඉටි පහන් නිමලා...
Pasan-
ReplyDeleteඅඳුරේ තනිවූ
තාරුකාවි
මම මිසක් නුඹ
නොවෙමැයි..
පහන් නිවිලා
කළුවරේ මා
නෙත් වසාගෙන
හඬමි ඉකිබිඳලා..
වර්ණා -ඔහොම කිව්වට එහෙම වෙන්නම නැනේ..
ReplyDeleteදිනේශ් අයියා- ඇත්ත අයියේ.. එහෙම පුළුවන් නම් කොච්චර දෙයක්ද..
ඒත් අනේ බැනේ..
mata nam eya oone.eeth eyata mava epalu.
ReplyDeleteඅන්න එහෙමයි ඉන්න ඕනේ ගියපු අය ආයේ ඕනේ නෑ... මාත් එහෙමයි. අදතමයි ඉස්සෙල්ලම ඔයාව බලන්න ආවේ.ජයවේවා!!
ReplyDeleteඔහොම කියලා හරි හිත හදා ගන්න තියෙන්නේ.
ReplyDelete